ජපුර පාගමනෙන් හයිලෙවල් පාර හිරවේ


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිසුන් පිරිසක් කොළඹ දෙසට විරෝධතා  පා ගමනක් එන හෙයින් නුගේගොඩ හංදිය අසළ දැඩි වාහන තදබදයක් ඇති විය.

සිසුන් හැට දෙනකුගේ පන්ති තහනම ඉවත් කරන්නැයිද ඔවුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසිකිරිම වහා ඉවත් කරන්නැයිද ,සිසු මර්දනය වහා නතර කරන්නැයිද ,පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත නොකරන්නැයිද ඔවුහු ඉල්ලති.