ජපුර උපකුලපති මහැදුරු අමරතුංග


ශ්‍රී ජවයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ නව උපකුලපති ලෙස මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (17) පෙරවරුවේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද වැඩ බාර ගත්තේය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති කෂ්ණුකා හිරිබුරේගම, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ හිටපු උපකුලපති එම් එල් ඒ කරුණාරත්න ද පැහිණ සිටියහ.

_DSC0485 _DSC0497