ජපුර ආදි විද්‍යාර්ථීන්ගේ හමුව සෙනසුරාදා


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපාධිය ලැබූ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ හමුවක් දෙසැම්බර් 12 වැනි සෙනසුරාදා පෙරවරු 10ට කොළඹ ටොරින්ටන් පෙදෙසේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට යයි.

මේ සරසවිය 1959-72 දක්වා ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්ව විද්‍යාලයය යනුවෙන් ද, 72-78 දක්වා විද්‍යෝදය මණ්ඩපය යනුවෙන් ද, 78 සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය යනුවෙන් ද හැඳින්වෙයි.

ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ වාර්ෂික මහා සභාව ද එදින පැවැත්වෙන බව ලේකම් මහාචාර්ය අබේරත්න බණ්ඩාර (දුරකතන 0777 224 399) සහ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ (0777 26 93 21) කියති.

විද්‍යුත් ලිපිනය - [email protected]

 japura-campasa-logo

japura-adi-widyartha-logo