ජපුර අදත් ගුටිකෙළි


ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුන් දෙපිරිසක් අතර සරසවිය ඉදිරිපිට දී ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුහු සිවු දෙනෙක් දකුණු කොළඹ රෝහලට ඇතුළු කරනු ලැබූහ. ගල්මුල් හා පොලූ රැගත් සිසුන් සියයක් පමණ පැය බාගයක් තිස්සේ සටනකට මැදිවී සිටි බව පොලිසිය කියයි.