(චරිත් වන්නිආරච්චි ජපානයේ සිට) ජපානයේ ඉබරාකි ප්‍රාන්තයේ සුකුබා නගරයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ දර්ශනීය වෙසක් පහන් කුඩුවක් ප්‍රදර්ශනය කෙරිණ. පසුදින සීල සමාදාන පින්කමක් ද පැවැත්විය.