ජපානය අලු මතින් නැගිටියි By None // 2012 මාර් 03 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලබන 11 වැනිදාට ජපානයේ සුනාමි ව්‍යසනය සිදුවි වසරක් සපිරෙයි. ජපානයේ තොහොක පාලාතේ මියාගි හා පුකූසිමා නගර දැඩි ලෙස සුනාමියට ගොදුර විය. එහි 15703ක් මියගොස් 4647 දෙනෙක් අතූරුදහන්ව 5314 දෙනෙක් තූවාල ලැබූහ. කිලෝමිටර 30 රට ඇතුලට පැමිණි මුහුදු රැල්ලෙන් විශාල අලාභහානියක් වී වසරක් ඉක්ම යෑමටත් පෙර සියලු දේ නැවත නගා සිටුවීමට ජපාන රජයට හැකිවිය. පුකූසිමා හා මියාගි නගර සුනාමියෙන් විනාශ වී ගොස් තිබූ අයුරුත් එම නගර නැවත ගොඩනගා ඇති අයුරුත් ඡායාරූප වලින් දැක්වේ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත