මහින්ද රාජපක්ෂ ජනපති, චමල් රාජපක්ෂ කථානායකවරයා ඇතුළු පවුලේ සාමාජිකයෝ අනුරාධපුර රුවන්වැලි සෑයේ කප්රුක් පූජාවක් පවත්වා මහා සංඝරත්නයට හිල් දානයක් ද පිරිනැමූහ.
රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගේ අනුශාසනා අනුව මේ පිංකම පැවැතියේය. උතුරු මැද මහ ඇමැති එස් එම් රංජිත් හා ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් යන මහත්වරු සහභාගී වූහ.
(ජනපති ජය ශ්‍රී මා බෝධියට චීවරයක් පූජා කරමින්)




