ජනාධිපති රට ගියේ භාගෙ ටිකට් අරං ද?


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිග‍ෙ)

අනුර කුමාර ජනාධිපතිතුමා රට ගියේ බාගේ ටිකට් අරගෙන දැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක  මහතා පාර්ලිමේන්තුවේදීී පැවසීය.

ජනාදිපතිතුමාට රටවල් තුනකට යන්න වියදම් වුනේ මිලියන  1.8ක්  බව කියනවා.බාගෙ ටිකට්ද දන්නෙ නෑ ගත්තේ.එකොළොස් දෙනෙක් එහෙම ගියේ කොහොමද?එච්චර  ලාභ නම් විපක්ෂයේ ඔක්කොම එකතුවෙලා ඒ රටවල් තුනට ගිහින් එමු. මරුනේ.යැයි මන්ත්‍රීවරයා පැවසීය.