ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මාර්තු 06 තෙක් දීර්ඝ කරයි


(රංජන් කස්තුරි)
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය මාර්තු මස 06 වැනිදා දක්වා දීර්ඝ කරතිබේ.

යහපාලන ආණ්ඩු සමයේදී සිදුවූ බව කියන දේශපාලන පළිගැනීම් සොයාබැලීම සඳහා පත්කළ එම කොමිෂන් සභාවේ නිලකාලය මේ මස 20වැනි දිනෙන් අවසන් වීමට නියමිතව තිබිණ.