හෙරොයින් ජාවාරමේ යෙදුණු බව කියන සැකකාරියක් හෙරෝයින් මිලි ග්රෑම් 1120 ක් සමග අත් අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.
සැකකාරිය බන්ධනාගාරගතව සිට නිදහස ලබා පැමිණ මාසයකට වඩා නැතැයි පොලිසිය කියයි.