(ඡායාරූපය- දිගාමඩුල්ල ඥානසිරි)
( මහින්ද නිශ්ශංක)
පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙවර පලාත් පාලන ආයතන ජන්ද විමසීම මධ්‍යස්ථාන 13759 කදි හෙට පෙරවරු7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බව කොමිෂන් සභාව සදහන් කරයි.
මේ අතර පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ ජන්ද පෙට්ටි ජන්ද මධ්‍යස්ථානයට ප්‍රවාහනය කර අවසන් බව ද කොමිෂම පවසයි.
හෙට පැවැත්වෙන ජන්දය සදහා පිළිගත් දේශපාලන පක්ෂ 49 කින් හා ස්වාධීන කණ්ඩායම් 257 කින් අපේක්ෂකයින් 75589 දෙනකු තරග වදින බවත් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
( මාතලේ - මහේෂ් කීර්තිරත්න )
(වන්නි -සිතුම් චතුරංග)
(බදුල්ල -ප්‍රසාද් රුක්මල් )
(ත්‍රිකුණාමලය අමදෝරැ අමරජීව )
(පොළොන්නරුව - නිමල් ජයරත්න)
අනුරාධපුරය-දයාරත්ත ඇඹෝගම
නුවරඑළිය -රංජිත් රාජපක්ෂ