කොළඹ ධර්ම විජය පදනම් ශාලාවේ පැවැත්වෙන ජනමාධ්‍ය වේදීන්ගේ ජාතික සමුළුවට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ටික වේලාවකට පෙර සහභාගි විය.
ජනාධිපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු තවත් ජනපති අපේක්ෂකයෝ කිහිපදෙනෙකු මේ අවස්ථාවට සහභාගී වී සිටිති.

