ජනමාධ්‍ය අැමැති දුම්රියෙන් යාපන සංචාරයට


උතුරු පළාතේ  මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන මුහුණ දී ඇති  වෘත්තිය ගැටලු  සහ ඔවුන්ගේ සුබසාධනය පිළිබඳ සොයා බැලීමට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා යාපනයේ මාර්තු 24 - 26 දිනයන්හි දුම්රියෙන් යාපනයේ සංචාරය කිරිමට යයි.

ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් පිරිසක් ද සහභාගී වීමට නියමිතය. උතුරු පළාතේ පසුගිය කාලයේ ඝාතනයට  ලක්වු හා අතරුදහන් ජනමාධ්‍යෙව්දීන් කීප දෙනෙකුගේ පවුල් හමුවීමට ද නියමිතය.

 

DSC_0005