ජනප‍්‍රිය මාවතේ ජන අප‍්‍රිය වැඩක්


පානදුර ජනප‍්‍රිය මාවතේ අවන්හලක හෝටල සේවකයන් දෙදෙනකු අතර විහිළුවක් දුරදිග යෑමෙන් එක් සේවකයකු (40) පිහි පහරින් මියගිය බව පොලිිසිය කියයි. හෝටල සේවකයා (65) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.