බාටා - සන්ඬේ ටයිම්ස් පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගාවලියේ 2013 වසරේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා ලෙස වෙස්ලි විදුහලේ බාෂිත් මුසම්මිල් තේරී පත්වී තිබේ.
අවසාන සති කිහිපය නිමවන තුරුම සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවූ බාෂිත් මුසම්මිල්, අවසන් සතියේදී ලබාගත් ඡන්ද 24,213 ත් සමග මුළු ඡන්ද 40,218 ක් ලබාගෙන තිබේ. මෙම ඡුන්ද සංඛ්‍යාව අනුව තරගයේ අවසානය තෙක් එම කාණ්ඩයේ පෙරමුණේ රැුදී සිටි තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල්ට වඩා ඡන්ද 11,985 ක් ලබා බාෂිත් මුසම්මිල් වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයාට හිමි සම්මානය දිනාගත්තේය.
නැගී එන පාසල් කාණ්ඩයේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා ලෙස ඡන්ද 3,105 ක් ලබා සිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් තේරී තිබේ. ලහිරු විමුක්ති එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වී තිබෙන්නේ ඡන්ද 1930 ක් සමගිනි.
ලේටන් පාර්ක් ජාත්‍යන්තර පාසලේ වලීඞ් ජිෆ්රි අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා ලෙස තේරී තිබෙන අතර ඔහු ලබා තිබෙන ඡන්ද සංඛාව 25,601 කි. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය ඡන්ද 16,814 ක් ලබා සිටින ශසික රත්නතිලක දිනාගෙන තිබේ.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
බාෂිත් මුසම්මිල් | වෙස්ලි විදුහල | 40218 |
මින්හාජ් ජලීල් | තර්ස්ටන් විදුහල | 28233 |
දුෂාන් හේමන්ත | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 5524 |
ඒ. කේ. ටිරෝන් | රිච්මන්ඞ් විදුහල | 3783 |
දිනුක වික‍්‍රමනායක | ත‍්‍රිත්ව විදුහල | 1483 |
මාධව නිමේෂ් | පානදුර රාජකීය විදුහල | 1249 |
චතුරංග රාජපක්ෂ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 855 |
සචින් බුලත්සිංහල | කටුගස්තොට ශා අන්තෝනි විදුහල | 692 |
ජේසන් බුල්ජන්ස් | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 574 |
රොෂාන් අනුරුද්ධ | කැළණිය ගුරුකුළ විදුහල | 236 |
නැගී එන පාසල් කාණ්ඩය
සංජු ශාරුක් | ගාල්ල විද්‍යාලෝක විදුහල | 3105 |
ලහිරු විමුක්ති | පානදුර ශී‍්‍ර සුමංගල විදුහල | 1930 |
චාමික අමරසේකර | පානදුර ශී‍්‍ර සුමංගල විදුහල | 1042 |
ප‍්‍රසන්න සුජිත් | උහන මධ්‍ය මහා විදුහල | 347 |
භානුක මානෙල්අංග | කෑගල්ල ශාන්ත මේරි විදුහල | 180 |
දේෂාන් ධනංජය | මාතර රාහුල විදුහල | 156 |
ලසිත් ලක්ෂාන් | මාතර ශන්ත තොමස් විදුහල | 23 |
සදීප ලක්ෂාන් | වේයන්ගොඩ බලවන විදුහල | 21 |
නිපුන යතිදුර | කැළණිය ධර්මාලෝක විදුහල | 13 |
අන්තර්ජාතික පාසල් කාණ්ඩය
වලීඞ් ජිෆ්රි | ලේටන් පාර්ක් ජාත්‍යන්තර පාසල | 25601 |
ශසික රත්නතිලක | නුගේගොඩ ලයිසියම් විදුහල | 16814 |
චේලක මල්ලවාරච්චි | වත්තල ලයිසියම් විදුහල | 290 |
ඬේවින් යසත් සේරසිංහ | ගේට්වේ ජාත්‍යන්තර පාසල | 97 |
පවින් ලහඳුපුරගේ | වත්තල ලයිසියම් විදුහල | 18 |
නවීන් සන්ජුල | කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර පාසල | 3 |