ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් මහතා අද (1) උදෑසන අභාවප්‍රාප්ත විය.
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී හදිසියේ ඇති වු හෘදයාබාධයක් හේතුවෙන් මොහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කිර්තී පැස්කුවෙල් මහතා පවසයි.
ඔහු මිය යන විට 65 වැනි වියේ පසුවිය.
(28535)

