ජනපතිත් පාර්ලිමේන්තුවට


(බන්දුල ඉලේපෙරුම)

විසි වැනි ව්‍යවස්ථා සංශෝධන විවාදය පැවැත්වෙන අද(22) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.

අද පස්වරු 7.30ට 20වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඡන්දය විමසීමට නියමිතය.