ජනපතිගේ මත් සටනට ජාත්‍යන්තර පිළිගැනීමක්


ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී සටනට දායකවීමට ලෝක රාජ්‍ය නායකයින්ගෙන් තමා සහ උරුගුවේ ජනපති තෝරාගැනීමට යෝජනා වී ඇතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (16) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් හෙද සංගමයේ 47 වැනි සමුළුවට එක්වෙමින් කීවේය.

තමාට එවැනි අවස්ථාවක් ලැබීම තමාගේ පෞද්ගලික ගෞරවයට හේතුවක් නොව එය රටේ ගෞරවයට හේතුවක් බවද ජනපති පැවසීය.

_DSC0645 _DSC0662 _DSC0749