(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ යෝජනාව බෙදීමක් නොමැතිව ඒකමතිකව සම්මත විය.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට බෙදීමක් අවශ්‍ය බවට විපක්‍ෂයද ප්‍රකාශ නොකළ අතර එම නිසා යෝජනාව ඒකමතිකව සම්මත වූ බව කතානායක අශෝක රන්වල මහතා නිවේදනය කළේය.