ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට(21) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ණය අනුමත කිරීම සහ එම මුදල් භාවිත කරමින් රට ගොඩනැගීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දක්වනු ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

