අද මොරගහකන්ද ව්‍යාපාරය බැලීමට එන මෛත්‍රිපාල සිරිසේන ජනපතිට සංදේශයක් බාර දීමට අවසර දෙන බව පැවසීමත් සමඟ නාවුල ආසන්නයේ මහනුවර යාපනය ඒ 9 මාර්ගයේ උද්ඝෝෂකයන් පාර අවහිර කිරිම නතර කළ බව පොලිසිය කියයි.
ප්‍රදේශයේ පාරක් අලුත්වැඩියා කරන දෙන ලෙස ඉල්ලමින් ඔවුන් ඇරඹූ උද්ඝෝෂණයෙන් පැයකට පමණ පසු වාහන ගමනාගමනයට ඉඩ ලැබිණි.

![SAM_5412[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/SAM_54121.jpg)
![SAM_5424[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/SAM_54241.jpg)
![SAM_5433[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/SAM_54331.jpg)
![SAM_5436[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/SAM_54361.jpg)
