ජනපති සාක් සමුුළුවට යයි


මහින්ද රාජපක්ෂ ජනපති අද (25) දකුණු ආසියා සාක් සමුළුවට සහභාගීවීමට නේපාලයේ කත්මන්ඩු අගනුවර බලා පිටත්ව ගියේය.

ජනපති ඇතුළු පිරිස රැගත් ගුවන් යානය උදේ 6.31 ට කටුනායකින් පිටත් විය.