ජනපති සර්ව පාක්ෂික හමුවක් කැඳවයි


 

(අංජුල මහික වීරරත්න)

පවතින ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා තීන්දු තීරණ ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු පක්ෂ නායකයන් අද(28)කැඳවා තිබේ.

 ජනපතිවරයා සහ පක්ෂ  නායකයින් අතර විශේෂ සාකච්ඡාව  ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත්වෙයි.