ජනපති විශ්වාස භංගයට සහය පලකළ පක්ෂ නායකයන් කැඳවයි


සුජිත් හේවාජුලිගේ
 
විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ දේශපාලන පක්ෂ නායකන්ට හෙට උදෑසන 8.30ට ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබා දී ඇතැයි ආරංචි මාර්ග කියයි.
 

ජනතා විමුක්ති පෙරමුණට ද ආරාධනා ලැබුණත් ඊට සහභාගී වන්නේදැයි තවම තීරණය කර නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.