විල්පත්තුව වනෝද්‍යානය අවට කැලෑ කැපීම හා ඉඩම් එළි කිරීම වහාම තහනම් කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝගයක් නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
මේ පිළිබඳ අවශ්‍ය පියවර ගැනීමටද මීට පෙර ජනපති පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග නිකුත් කර තිබුණි.

