ජනපති රුවට හොරණදි කළුතෙල්:ග්‍රේරෝට ඉව නැතිවේ


හොරණ රෝහල අසල සන්ධාන කාර්යාලයක ප්‍රදර්ශනය කළ ජනපති රුව රැගත් කටවුට් පුවරුවකට  කළුතෙල් ප්‍රහාරයක් එල්ල කැර ඇතැයි පොලීසිය කියයි.කළුතෙල් ගෙන ආ බවට සැක කරන සිලි සිලි බෑගයක ඉව ඔස්සේ මීටර් පනහක් දුර ගිය ග්‍රේරෝ පොලිස් සුනඛයාට ඉන් එහාට යාමට නොහැකි විය.