එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාළිය අද දහවල් නෙළුම් පොකුණ අසලින් ඇරැඹියේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඊට එක්විය. රැලිය බොරැල්ල කම්බල්පිටියේ පවත්වයි.