ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාරි ව්‍යාපෘතියක් වන මොරගහකන්ද වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අද (06) පෙරවරුවේ යෙදී තිබූ සුබ මොහොතින් අතින් සිදු කරනු ලැබීය. මොරගහකන්ද කළුගඟ බහුකාර්ය යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සහ කළුගග ව්‍යාපෘති ඉංජිනේරු කාර්යාලය විවෘත කිරීම ද ජනාධිපතිවරයා එහිදි සිදු විය.






