ජනපති මත්තල යයි


මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටට හදිසියේම ගිය මහින්ද රාජපක්ෂ ජනපති එහි මුළුතැන්ගෙය ද සෝදිසි කළේය. ගුවන් මගීන්ටද ජනපති අවුරුද්දට සුබ පැතීය.