ජනපති බ්‍රික්ස් සමුළුවට යයි


ඉන්දියාවේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගි වීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනපති කටුනායකින් නවදිල්ලි බලා පිටත්ව ගියේය.

බ්‍රික්ස් යනු බ්‍රසීලය,රුසියාව,ඉන්දියාව,චීනය,දකුණු අප්‍රිකාව යන රටවල සමුළුවකි