19 වැනි සංශෝධනය සම්මත කරගැනීමට බල කරමින් සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියන් අද (27) 19 සංශෝධනය සම්මත කරගන්නා තුරු කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වීමට නියමිතව තිබූ සත්‍යග්‍රහය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන බව සහතික කරමින් ලබාදුන් ප්‍රකාශය හේතුවෙන් අත්හිටවූ බව සංවිධායකයෝ කියති.
සෝභිත හිමියන් ඇතුළු පිරිස අද (27) පැවැත්වූ විරෝධතා පාගමනින් පසු එම සත්‍යග්‍රහය පැවැත්වීමට නියමිතව තිබුණි.
වීඩියෝ - සනත් ඩෙස්මන්

