
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරවරු 10.13 ට පමණ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණියේය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස් විය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ විනාඩි 10 කට පසු යළි පිටව ගියේය.



