(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවටට පැමිණියේය.
මේ වන විට පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කර සිටින අතර ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ පැමිණීම විශේෂත්වයක් විය.