ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේට මහින්ද රාජපක්ෂ ජනපති වතිකානයේ දී අද ආරාධනා කළේය.
ශ්‍රී ලංකාවට පැමිණීමට මහත් ඕනෑකමින් පසුවන බව පාප්තුමෝ ජනපතිට කීහ.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග, අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු නියෝජිත පිරිසක් සමග ජනපති ඉතාලියට ගියේය.
ජනපති එහි ශ්‍රී ලාංකිකයන් හමුවීමට ද නියමිතය.


