ජනපති තජිකිස්තාන සගයා හමුවෙයි


එමමාලි රහ්මාන් තජිකිස්තාන ජනපති කොළඹ ජනපති ලේකම් කාර්යාලයේදී අද මෛත්‍රීපාල සිරිසේන ජනපති සමග සාකච්ඡා කළේය.ඔහු දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

DSC_3941 DSC_4061 DSC_4075 DSC_4154