එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගිවීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනපති 20 දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් සමග එමිරේට්ස් යානයකින් මින් මද වේලාවකට පෙර ඇමරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්ව ගියේය.