කොස්ලන්ද මීරියබැද්ද නාය යෑමේන් මිය ගිය හා අතුරුදන්වූවන්ගේ පවුල් ද නිලධරයන්ද හමුවීමට මහින්ද රාජපක්ෂ ජනපති එහි පැමිණියේය.
කොස්ලන්ද දෙමළ මහා විද්‍යාලයේ සරණාගත කඳවුරේ දී ජනාධිපති සරණාගතයන් සමඟද බදුල්ල දිසාපති රෝහණ දිසානායක මහතා ඇතුළු නිලධරයන් සමඟද නිලධරයන් සමඟ සාකච්ඡා ඇරඹිණි.
ඉෂාන් සංජීව
විශ්ව ගැමුණු ප්‍රියංකර




























