ජනපති ලේකම් කාර්යාලය ලිපි ලේඛන තොගයක් බොරැල්ලේ බෝතල් පත්තර කඩයකින් සොයාගත් බව බොරැල්ල පොලිසිය කියයි.
අද උදේ 10ට පමණ වාහනයකින් ආ පුද්ගලයකු පෝර උරයක පුරවා මෙම කඩදාසි ගෙන ආ බව බෝතල් පත්තර කඩකරු පොලිසියට කියා ඇත.
ඒවායේ අන්තර්ගතය ගැන පොලිසිය කිසිවක් නොකියයි.

