ජනාධිපති ලේකම් කාර්යාලයයට අයත් බව කියන ඩිෆෙන්ඩර් රියක් මාතලේ වල්ලිවෙල කඩුවුපැලැල්ලේ පෞද්ගලික ආයතනයක තිබී මහවෙල පොලිසියෙන් අත්අඩුගුවට ගනු ලැබීය.
හිටපු ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු එය භාවිත කරන්නට ඇතැයි සැක කරයි.

