ජනපති කළුතර බෝධිය පිච්ච මලින් පුදයි


මෛත්‍රිපාල සිරිසේන ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය සමරමින් ජනපති අද (8) ඵෛතිහාසික කළුතර බෝධිය පිච්ච මලින් පිදීය.

උඩමළුවේ සමන් පැලයක් ද රෝපණය කළේය. බෝධිය පිහිටි භූමි භාගයේ ඔප්පුව කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති  අජිතා ද සොයිසා මහතාට බාරදුන්නේය.

මේ අතර  ජනපති පදවි  ප්‍රාප්තිය වෙනුවෙන්  කොළඹ මහ නගර සභාව විසින්  පැළ රෝපණයක්  විහාර මහාදේවී  උද්‍යානයේ දී පැවැත්විණි.  කොළඹ නගරාධිපති ඒ.ජේ.ඒ.මුසම්මිල් හා නාගරික කොමසාරිස් වී.කේ.ඒ.අනුර මේ අවස්ථාවට  එක් වුහ‍.

President-201618-(1) President-201618-(2) President-201618-(3) President-201618-(4) President-201618-(6) President-201618-3-(2)

ජායාරූප - රත්නසිරි ප්‍රේමලාල්

DSC_1691 DSC_1717 DSC_1730

ජායාරූප - ඉෂංක සුනිමල්

DSC_0206 DSC_0289 DSC_0377 DSC_0460 kaluthara_0239

ජායාරූප හා විඩියෝ ශාන්ත රත්නායක