ජනපති කටුනායක සුපිරි මග පිරික්සයි


තෙලරූස් රාජ්‍යයේ නිල සංචාරයක් සදහා කටුනායක ගුවන්තොට දක්වා යමින් සිටි මහින්ද රාජපක්ෂ ජනපති කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට පිවිසියේ ය. මුතුරාජවෙල මැදින් අධිවේගී මාර්ගය ඉදිවන මාර්ගය ජනපතිගේ නිරීක්ෂණයට ලක්විය.

ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිනී සෙනරත්, අමාත්‍යංශ ලේකම් ආර් ඩබ්ලිව් ආර් ප්‍රේමසිරි මහත්වරු ද මේ ගමනට එක්වූහ.