ජනපති එයි


ඇමරිකාවේ සංචාරයක යෙදී සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා   ඩුබායි සිට පැමැණි මගී ගුවන් යානයකින් අද  අළුයම දිවයිනට පැමිණියේය.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගී වු අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වීය.