මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති 20 දෙනෙකුගෙන් පමණ නියෝජිත පිරිසක් සමඟ අද (13) උදේ 10.10ට සමාන්‍ය ගුවන් යානයකින් ඉතාලියේ නිල චාරිකාවක් සඳහා පිටත්ව ගියේය.