ජනපති අසාද් සාලි නිදහස් කරයි


කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලි රහස් පොලීසිය මින් මද වේලාවකට පෙර නිදහස් කළේය.

ඔහු තුන් මාසයකට රඳවා ගනිමින් රහස් පොලීසිය ලබා ගත් නියෝගය මහින්ද රාජපක්ෂ ජනපති විසින් අවලංගු කැරිණි.

ඡයාරූප - ගයාන් අමරසේකර

ඡායාරූප  - ඉන්දිකා රාමනායක