ජනපති අමරදේවයන්ගේ දේහය බාර ගනීයි


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළයේ මහා ගායක පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය බහාලු මංජුසාව සෙසු පිරිස සමඟ නිදහස් චතුරස්‍රයේ දී බාර ගෙන විශේෂ පීටිකාවේ තැන්පත් කිරිමට උදව් විය.

අභාවප්ප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය රැගත් රිය පෙරහර අද (4) පෙරවරු 10.45 නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට ළඟා විය.

පාසල් සිසුහු ද කලාකරුවෝ ද ඇතුළු විශාල පිරිසක් පෙරහරට සහභාගී වූ අතර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් පිටිය අසල දී මල් ඉස්සේය.

 

 2016-11-05-ent-21
2016-11-05-ent-22
2016-11-05-ent-23
2016-11-05-ent-24
2016-11-05-ent-25
2016-11-05-ent-26
2016-11-05-ent-27
2016-11-05-ent-28
2016-11-05-ent-29
2016-11-05-ent-30
2016-11-05-ent-31
2016-11-05-ent-32
2016-11-05-ent-33
2016-11-05-ent-34
2016-11-05-ent-35
2016-11-05-ent-36
2016-11-05-ent-37
2016-11-05-ent-38
2016-11-05-ent-39
2016-11-05-ent-40
2016-11-05-ent-41
2016-11-05-ent-42
2016-11-05-ent-43
2016-11-05-ent-44
2016-11-05-ent-45
2016-11-05-ent-46
2016-11-05-ent-47
2016-11-05-ent-48
2016-11-05-ent-49
2016-11-05-ent-50
2016-11-05-ent-51
2016-11-05-ent-52
2016-11-05-ent-53
2016-11-05-ent-54
2016-11-05-ent-55
2016-11-05-ent-56
2016-11-05-ent-57
2016-11-05-ent-58
2016-11-05-ent-59
2016-11-05-ent-60
2016-11-05-ent-61

 

Pix by Pradeep Dilrukshana

 

related-ARTICAL

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ සමුගැනීමෙන් තනිවූ ආදරණිය බිරිඳ

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය හෙට නිදහස් චතුරශ්‍රයට

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමුගනී

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් රෝහල් ගත කරයි