ජනපති අණින් ඉන්දියා ධීවරයන්ට නිදහස


අත්අඩංගුවේ සිටින සියලු ඉන්දියා ධීවරයන් මුදා හරින ලෙස මහින්ද රාජපක්ෂ ජනපති අද නියෝග කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනාවට ඉන්දියාව ඡන්ද දීමෙන් වැළකී සිටියේය.