ජනපති 19 මල්වතු මහ නාහිමියන්ටත් පිළිගන්වයි


මෛත්‍රිපාල සිරිසේන ජනපති විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඇමැති එස්.බී.දිසානයක හා ශ්‍රීලනිප මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සමග මහනුවරට ගොස් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහ නාහිමියනට හා නියංගොඩ විජිතසිරි අනුනායක හිමියනට හා ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය පිළිගැන්වීය.

සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එම සංශෝධනය ජනපති මහා සංඝරත්නයට එසේ ඉදිරිපත් කළේය.

01 02 03 06 07

01 02