ජනපති, බෑන්කී මූන් හමුවේ


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 71 වැනි සැසියට සහභාගී වීමට ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා අද (21) හමු විය. මිහිතලය ආරක්ෂා කරගැනීම සඳහා ලොව සියලු රටවල් අනුගමනය කළ යුතු ක්‍රම හා විධි සහිත ඓතිහාසික සම්මුතියක් වු පැරිස් සම්මුතිය ශ්‍රී ලංකාවේ තහවුරු කරමින් බලාත්මක කිරීමට කටයුතු කළ බවට වූ වාර්තාව ජනාධිපතිවරයා එහිදී මහා ලේකම්වරයාට පිළිගන්වනු ලැබීය.

349 350 351