මෛත්‍රීපාල සිරිසේන මහතා කේ.ශ්‍රී.පවන් ශ්‍රේෂ්ඨාධිකරණ විිනිසුරු ඉදිරියේ දිවුරුම් දුන්නේය. එවිට වේලාව පස්වරු 6.21යි.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, එජාප නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මන්ත්‍රී රාජිත සේනාරත්න යන මහත්ම මහත්මීහු ද පැමිණ සිටිය අය අතර වූහ.





