ජනපති ජර්මනියේ


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (16) පෙරවරුවේ ටෙගල්  ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජර්මනියට පැමිණියේය.

ගුවන්තොටුපළේදී ජර්මන් රජයේ ප්‍රධාන සංධාන නිළධාරී ජර්ගෙන් ක්‍රිස්ටියන් මර්ටෙන්ස් සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහතා, ජනපති පිළිගැණිනි.

මංගල සමරවීර, මලික් සමරවික්‍රම, මහින්ද සමරසිංහ, දයා ගමගේ ඇමැතිවරුන් ද ජනපති සමඟ ගියහ.

01[1] 02[1] 04[1]

ජායාරූප - ජනාධිපති  මාධ්‍ය  අංශය